HOUSE FOR SALE IN YAKKALA
Popular
Basic Information
කිසිදු ස්වභාවික ආපදාවකින් තොරව නිදහස් ජීවිතයකට සියලුම නාගරික පහසුකම් අතේ දුරින් නිවසක් සොයන
ඔබට.. 🫵
🏠යක්කල සියනෑ උයන නිවාස සංකීර්ණයෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට..
🔑 පර්චස් 4
🛣️ යක්කල නගරයට 700M(නුවර,කොළඹ මාර්ගයට )
🚸 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට විනාඩි 9
🎓 ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 12
🛌 කාමර 4
🛀 නාන කාමර 2
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🧑🍳 මුලුතැන්ගෙය
🎀 නිරවුල් ඔප්පු
💰 මිළ ලක්ෂ 100 (හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිණීමට )
💫 පාසල්, බැංකු,සුපර් මාර්කට් ,ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලුම නාගරික පහසුකම් සමග මෙම අනගි අවස්ථාව මග හැර නොගන්න..අමතන්න..
☎️Dushantha:+817041673842(WhatsApp)
☎️Daya:077 779 3279
☎️Chanaka:077 395 4925
Property Details
Property Type
House
Agent Information
Contact Phone
Name
Owner








