නව නිවස විකිණීමට ඇත.
Basic Information
කොළඹ- නුවර ප්රාධාන බස් මාර්ගයට 600m දුරින් පල්ලිය පාරේ වැදගත් නේවාසික පරිසරයක පිහිටි මෙම නව නිවස විකිණීමට ඇත.
නුවර පාරටත්, යක්කල නගරයටත් ආසන්නව සියලු පහසුකම් සහිතව නිස්කලංකව දිවි ගෙවන්න නිවසක් සොයන ඔබට යලි නොලැබෙන අනගි අවස්ථාවකි.
නුවර පාරේ, සිට නිවසටම 20ft / 30ft පාර
Lyceum පාසලට 1km.
පර්චස් 7.60 ( 7.60 Perch)
නිවසේ වර්ග අඩි ප්ර.මාණය 1850 / 1850 Sqft
3 Bedrooms / 2 Living rooms / Dining room / Kitchen with pantry / 2 Bathrooms / Servant bathroom / Veranda / Car porch / Fully landscaped garden / Fully parapot wall with roller gate / well water and pipe borne water
Bathroom සදහා Solar Hot Water සවි කර ඇත
සියලුම දොර ජනෙල් කොස් ලීයෙන් (Jack wood) නිමවා ඇති අතර පඩි පෙල තේක්ක ලීයෙන් (Teak wood) නිමවා ඇත
Pantry කොස් ලීයෙන් (Jack wood) නිමවා ඇති අතර Galaxy black Granite top එකක් යොදා නිම කර ඇත
Lanka tile සහ Rocell bathware මෙම නිවස නිම කිරීමට යොදා ගෙන ඇත.
උසස් තත්වයේ අමුද්රeව්ය යොදා නියමිත ප්රaමිතියෙන් මෙම නිවස නිමවා ඇත.
උසස් තත්වයේ light fittings සහ Smart switch යොදා ඇත.
මිල රුපියල් ලක්ෂ 295 ( Price 295 Lakhs)
වැඩි විස්තර සඳහා කතා කරන්න / Contact Owner 0777 119724






