HOUSE FOR SALE IN HOMAGAMA
Popular
Basic Information
හෝමාගම කිරිවත්තුඩුව, අංගසම්පූර්ණ නවතම නිවසක් විකිණීමට ඇත.
⭕ කාමර 03 යි,
⭕නානකාමර 01 යි, පිටත සේවක වැසිකිළිය
⭕ පර්චස් 7.8 යි.
⭕වට තාප්ප රෝලර් ගේට්ටු සවිකර ඇත.
⭕ වාහන නැවතීමේ පහසුකම්.
⭕ නල ජලය
⭕ සියලුම සැලසුම් අනුමතයි, coc සමඟ.
⭕ අලංකාර ගෙමිදුල
🚗 🚶♂️ 280/128 බස් පාරට ඉතාමත් ආසන්නව
👉 හෝමාගම නගරයට කිලෝමීටර් 7 යි
👉 මොරගහහේන නගරයට කිලෝමීටර් 5
♦️ ලක්ෂ 150 යි. ගණන් සාකච්ජා කළ හැකිය.
☎️ කතාකරන්න 0705839319.
Property Details
Property Type
House
Agent Information
Contact Phone
Name
OWNER





